Seal Team [S01:E01] Sinhala Subtitles | අවධානම පෙර සූදානම [සිංහල උපසිරැසි සමඟ]

ating: 7.3/10


Year :  2019
IMDB Rate :  7.3/10
Stars :   David Boreanaz, Max Thieriot, Jessica Paré
Language :  English
Director :  Benjamin Cavell

2017 සැප්තැම්බර් මස සිට CBS නාලිකාවෙ විකාශණය වුන IMDb අගය  7.3 ලෙස සටහන් වුන සුපිරිම සීරියස් එකකට උපසිරස අරගෙන ආවා. මේ වනවිට සීසන් දෙකකට අයත් කතාංග හතලිස් හතරක් විකාශණය වෙලා අවසන්, ඒ වගේ කතාමාලවෙ තුන්වෙනි සීසන් එක මේ අවුරුද්දේ ඔක්තෝබර් මස විකාශණය වීමට නියමත වෙලා තියනවා, කතාව ගැනත් පොඩි විස්තරයක් කරන්නම්, ඇමරිකානු හමුදාවෙ සීල් භටයන් වටා ගෙතුණු කතාවක්, සීල් භටයන් මෙහෙයුම් වලදි මුහුණ දෙන අනතුරු, යුධ භූමියෙදී මතුවන ගැටළු වලට පිළිතුරු සොයා ගන්නා ආකාරය, සතුරු භූමියේ විශෙශ ඉලක්කයන් සපුරා ගැනීම, ඔත්තු බැලීම, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, සැභෑ අත්දැකීමක් ලබන්න පුලුවන් ආකරයටම ප්‍රති නිර්මාණය කරල තියනවා, පුද්ගලිකව මට නම් Strike Back එකෙන් පස්සෙ බැලුව සුපිරිම සීරියස් එකක්, ඉතින් හැමෝටම කතාමාලව නරඹන්න කියල ආරාධනා කරන ගමන් නවතින්නම්, ඒ වගේම පහළිම් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා…

copyright issues we do not provide any torrent links

Download Here..!!!
480P | ×264 | SD | HDTV පිටපත
720P | ×264 | SD | HDTV පිටපත

සිංහල උපසිරැසිය බාගන්න

3/Post a Comment/Comments

Post a Comment

Previous Post Next Post